භඞ්ගිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (අලං.) වෙනත් අයුරකින් පැවසීම ; ව්‍යංග්‍යය.
2. විලාසය ; ලීලාව.