භද්ර පීඨය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උතුම් පුටුව ; උසස් අසුන ; සිහසුන.
2. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි වූ 108ක් මඟුල් ලකුණුවලින් එකක් ; පුටු සලකුණ.