භද්රක
bhadraka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යහපත් ; සුන්දර ; ඉෂ්ට.
නා.ප්ර. කාව්ය වෘත්තයක නාමය.
Digital Pāḷi Dictionary
- bhadraka 1 adj good; fine; beneficial [√bhad + ra + ka bhadra + ka]
- bhadraka 2 masc name of a chieftain [√bhad + ra + ka bhadra + ka]