භද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යහපත ; කුසලය.
2. (දර්ශන.) අලංකාරය ; සුන්දරත්වය.
3. (ප්‍ර. යෙදේ) ලෝහ විශේෂයක් ; රත්රන් කළු ඊයම්.
4. දියවක, සතවක, දොළොස්වක යන තිථි තුන.
5. වෘෂභ ලග්නය.
6. පංචාංගයෙන් එකක නාමය.
7. යහපත් තැනැත්තා.