භවාන්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අන්‍ය භවය ; මේ අත්බවට පෙර වූ හෝ පසු ව වන්නා වූ භව හෙවත් උත්පත්ති.