භ්‍රමණ අක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ගණිත.) නා. වස්තුවක පරිභ්‍රමණයට හෝ භ්‍රමණයට කේන්ද්‍ර වන කල්පිත රේඛාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. axis of rotation