භ්රමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාත රෝගයක් වන කරකැවිල්ල.
2. වැරැද්ද ; වැරදීම.
3. වැරදි වැටහීම ; වරදවා තේරුම් ගැනීම.
4. ලියවන පට්ටලය.
5. සුළි සුළඟ.
6. දිය සුළිය.
7. ඉබාගාතේ යාම.
1. නා. වාත රෝගයක් වන කරකැවිල්ල.
2. වැරැද්ද ; වැරදීම.
3. වැරදි වැටහීම ; වරදවා තේරුම් ගැනීම.
4. ලියවන පට්ටලය.
5. සුළි සුළඟ.
6. දිය සුළිය.
7. ඉබාගාතේ යාම.