භ්‍රෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගිලිහුණු ; පහත වැටුණු.
නා.ප්‍ර. නාසිකා රෝගයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. corrupt
2. a. defeated
3. a. degenerate
4. a. rejected
5. a. reprobate