භාගධේය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පින.
2. රාජ ධනය.
3. ඉරණම ; නියමය.
4. උරුමක්කාරයා ; හවුල් උරුමක්කාරයා.