භාග්‍යවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. භාග්‍ය සම්පන්න ; කෙලෙස් දුරු කිරිම, භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත වීම ආදි ගුණාංගයන්ගෙන් සමන්විත හෙයින් පුණ්‍යවන්ත වූ.
2. වාසනාවන්ත ; ඓශ්චර්යයෙන් යුතු.
නා.ප්‍ර. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ උතුමා ; බුදුන් වහන්සේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. blessed
2. a. fortunate