භාව්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විය හැකි බව ; අනුමානයෙන් සිතිය හැකි බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. possibility