භාස්මිකතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කිසියම් අම්ල අණුවෙක ඇති ප්‍රතිස්ථාපනය කළ හැකි හයිඩ්‍රජන්වල පරමාණු ගණන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. basicity