භික්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිවෙස්වල කාමර ආදිය වෙන් කිරීම පිණිස ගල් ගඩොල් මැටි ආදියෙන් ගොඩ නංවන බැම්ම.
2. ශරීරයේ අභ්‍යන්තර අවයව එකිනෙකින් වෙන් කිරීම සඳහා ඇති පටක.
3. ගංඉවුර ; කණ්ඩිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. wall