භින්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිඳීම ; කැඩීම ; වෙනස් කිරීම.
2. (පාරිභා.) සාමාන්‍ය භාගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fraction