භූ දේශාංශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. භූගෝලයේ උත්තර ධ්‍රැවයේ සිට දක්‍ෂිණ ධ්‍රැවය දක්වා වටේට වැටී ඇති සේ සළකුණු කළ රේඛා.