භූ සමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පෘථිවියේ ඒ ඒ යුගවල වයස දක්වන විද්‍යාත්මක කාල බෙදීමක්.