භූතාත්මකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. භූතයන් පිළිබඳ වූ ; භූතයන් සතු ; භූතයන් මුල් කොට ඇති ; භූත ආත්මයක් ඇති2. පඤ්ච මහා භූතයන් පිළිබඳ වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1183 ← භූතාකාර භූතාත්මය →