භූම්‍යන්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අන්‍ය ප්‍රදේශය ; වෙනත් භූමිය.
2. බුදුරජාණන් වහන්සේගේ දේශනා ශබ්දය ගොස් මහත් වන ස්ථාන හතරෙන් එකක්.