භූමි කම්පාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෘථිවි පෘෂ්ඨයේ සෙලවීම ; පොළෝ පෘෂ්ඨයට යට ස්වාභාවිකව ආරම්භ වී එහි කබොල්ල තුල සිදුවන චලනය.
2. අංගම් විශේෂයක නාමය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. earthquake
2. n. shock
1. නා. පෘථිවි පෘෂ්ඨයේ සෙලවීම ; පොළෝ පෘෂ්ඨයට යට ස්වාභාවිකව ආරම්භ වී එහි කබොල්ල තුල සිදුවන චලනය.
2. අංගම් විශේෂයක නාමය.
1. Phy. earthquake
2. n. shock