භෘත්යයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.
වැඩකරුවා ; දාසයා.
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1185
← භෘත්ය
භෘති →