භෝගාවලියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සර්පයන් වළලු හැඩයට හකුළාගත් ශරීරය.2. පැසසුම් කථාව ; ප්රශංසනීය කථාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1186 ← භෝගලෝලයා භෝගාසක්ත →