භෝජක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුභව කරන ; පරිභෝග කරන.
1. නා.ප්‍ර. අනුභව කරන්නා ; පරිභෝග කරන්නා.
2. (ගමේ) පාලකයා ; ප්‍රධානයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. administrator
2. n. enjoyer