භෝජන ඌනතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආහාර අඩුවෙන් ගැනීමෙන් හෝ පෝෂ්‍යදායක නොවන ආහාර ගැනීමෙන් ඇතිවන ශාරීරික දුර්වලතාව.