භෝජන සංග්‍රහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෑම් බීම් ආදියෙන් කරන සංග්‍රහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dinner
2. n. repast
3. n. spread