භෝජ්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෑමට සුදුසු බව ; ආහාරයට යෝග්‍ය බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. edibility