මංජරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශාකයක ප්‍රරෝහයේ මල් හට ගැනෙන කොටස ; පුෂ්ප මංජරිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. inflorescence