මංසලේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මංසන්ධිය.
2. (පාරිභා.) මධ්ය ස්නායු පද්ධතියේ වමේ තන්තු දකුණටත් දකුණේ තන්තු වමටත් මාරු වන ස්ථානයක් ; තීර්යාංගය.