මකනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නැති කර දමනවා ; විනාශ කරනවා ; යටපත් කරනවා.
2. උල්ලංඝනය කරනවා ; කඩ කරනවා.
3. ලෝහ වර්ග උණුකර ද්රව බවට පත් කරනවා.
4. (තීන්ත පැන්සල් ආදියෙන් ලියන ලද දේ ඉවත් කරනවා ; යමක් මත ඇති සටහන් උලා හැරීමෙන් නොපෙනීමට සලසනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. efface
2. vt. erase
3. vti. rub
4. vti. scratch
5. vt. smelt