මකුණුවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇඳ, පුටු, මෙට්ට ආදියෙහි සිට ලේ උරා බොන පැතලි කුඩා කෘමි වර්ගයක් ; ඇඳ මකුණා.2. මකුළුවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1189 ← මකුණා මකුල →