මජ්ජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ප්‍ර. යෙදේ) අස්ථි කුහරවල තිබෙන මොළොක් වූ මේද සහිත ද්‍රව්‍යය ; ඇටමිදුලු.
2. ශාකයක බඩය ; සනාල පටකයෙන් වට වී අක්ෂයක් මැද්දෙහි පිහිටා තිබෙන සෛල සිලින්ඩරය.
3. විශාල දිලීර අවයවයක තිබෙන බුරුල් දිලීර සූත්‍රිකාවලින් සමන්විත කොටස.
4. (පාරිභා.) අවයවයක හෝ පටකයක මැද කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. medulla
2. n. pith