මඤ්ජරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (මල්) පොකුර ; සමූහය.
2. (පාරිභා.) සපුෂ්ප ශාකයක කඳෙහි මල් හටගන්නා කොටස.
3. ඖෂධීය ශාකයක්.
4. සිංහ වර්ගයක්.