මඤ්ඤා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. (ක්‍රිස්ති.) දරුවකුගේ ප්‍රසාද ස්නාන අවස්ථාවට අදාළ ආගමික කටයුතු ආදිය කිරීමට කැප වූ තැනැත්තිය ; ඥාන මව ; ඇපකාර මව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. godmother
2. n. sponsor