මට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිනිඳු ; මෘදු ; ඔපයෙන් යුත් ; ඔපමට්ටම් කළ ; මට්ටම්.
2. මෝඩ ; කුණ්ඨ ; දග්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. flat
2. a. smooth