මට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දඬුවම.
2. දඬුවමක් දී හික්මවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. chastisement
2. n. corrective
3. n. ensample
4. n. example
5. n. punishment