මටුලු

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තල්, පොල් ආදි තාල වර්ගයේ ගස්වල පිත්ත හා බැඳී තිබෙන කෙඳි දැලක් වැනි වූ කොටස; මටුල්ල