මටොල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තල් පොල් ආදි ඇතැම් තාල වර්ගයේ ගස්වල පිත්ත හා බැඳී තිබෙන කෙඳි දැලක් වැනි වූ කොටස.