මඩ ගහනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(නව.) ක්රි. කෙනෙකු ගේ හොඳ නම කිලුටු කරනවා ; නින්දා කරනවා ; නිග්රහ කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1191 ← මඩ කිරීම මඩ ගාගන්නවා →