මඩ යමහල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පෘථිවි ගර්භයේ ඇති තෙත් මඩ විදාරණය වී වායු සම්පීඩනයෙන් උඩට නගනු ලැබ පොළොවේ විවරයක් තුළින් විටින් විට මතු පිටට නිකුත් වී එක්රැස් වීමෙන් සෑදුණු කේතු රූපාකාර කන්ද.