මඩිගේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිංහල රජ කාලයෙහි තවලම් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ රාජකාරිය භාර කාර්යංශය.
2. නගරයට එන තවලම් ආදියෙන් බදු අය කළ තැන ; රේන්ද පොළ ; වෙළඳ පොළ.