මඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශාන්තිය පතා දෙවියන් වෙත කරන යාග කර්මයක්.
2. උතුරු පළාතේ පිහිටි කතෝලික දේවස්ථානයක්.
3. බෙර වර්ගයක්.
4. දලු ව්‍යංජන වශයෙන් ගත හැකි වූ ද, ගෙඩිවලින් පිටි ලබාගත හැකි වූ ද තෙත් කලාපීය පණාංග ශාකයක්.
5. දිග කට සහිත දිග වලගක් ඇති පෙතැලි මුහුදු මත්ස්‍යයෙක්.