මත වරඟනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇතින්න, කෙණෙර.2. මත් වූ උතුම් කාන්තාව ; මත්ත උත්තමාඞ්ගනාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1193 ← මත භේදය මත වරණ →