මතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අදහස ; හැඟීම ; සිතිවිල්ල ; කල්පනාව.
2. සිද්ධාන්තය ; දර්ශනය.
3. ඥානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. doctrine
2. dogma
3. Log. doxa
4. n. estimation
5. n. idea
6. n. judgement
7. n. judgment
8. n. notion
9. n. opinion
10. n. position
11. n. sentiment
12. n. standpoint
13. Psy. theory
14. n. view
15. n. viewpoint
16. n. point of view
17. contention