මත් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (අධික සතුටට සිත) ප්‍රීතියෙන් පිනා යනවා ; (සිත් සතුටු) ආශාවෙන් උතුරා යනවා.
2. අධික කෝපය නිසා හෝ මත් දෙයක් ගැනීමෙන් හෝ සිත් මුළා කරනවා ; පියවි සිහියෙන් ඈත් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. fuddle
2. vt. intoxicate