මත්පෙත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කළඹන දණ්ඩේ පෙත්ත ; මත් දණ්ඩක තිබෙන චක්රාකාර පෙත්ත.
2. පානය කළ විට මත් ගතියක් ඇති කරවන බෙහෙත් පෙති වර්ගයක් ; සිහිය විකෘති කරන බෙහෙත් පෙත්ත.