මතුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. උඩ පිහිටි ; මුදුනෙහි වූ ; මස්තකයෙහි වූ.2. ඉදිරි කාලයෙහි වන ; අනාගතයෙහි සිදුවන.නි. විතරක් පමණක්.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. above2. adv. after3. n. future4. adv. infra5. a. lateසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1195 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3206 ← මතීමන්ත් මතු ඇති වන →