මතු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. යට වී ඇති යමක් උඩට ගන්නවා ; යටපත් වූ දෙයක් මතුපිටට ගන්නවා ; ඉස්මතු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. pose
2. vti. rake