මදමත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මධුයෙන් හෝ වෙනත් දෙයක් කෑමෙන් බීමෙන් මත් වූ ; මදයෙන් මත් වූ.
2. යෞවන භාවය හෝ අධික රූප ලක්ෂණය හේතු කොටගෙන මානයෙන් මත් වූ.
3. ඇතුන්ගේ කපෝල ආදියෙන් වැගිරෙන මදයෙන් මත් වූ.