මදයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනංගයා ; කාමදේවයා.
2. මද වැගිරෙන ඇතා.
3. කප්පාදු නොකළ ගොනා.
4. වල් මී ගොනා ; කුළුහරකා ; මත් වූ මීමා.
5. රාගයෙන් මත් වූ තැනැත්තා.
6. සුරා මදයෙන් මත් වූ තැනැත්තා.