මධුපර්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දී කිරි, ගිතෙල් මී පැණි, උක්සකුරු, පිරිසිදු ජලය ආදියෙන් සකස් කර ගන්නා ශුද්ධ ආහාරයක්.
2. කිරි, ගිතෙල්, වතුර, සීනි, මීපැණි යන ද්‍රව්‍ය පස.