මධුලොල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. මධුව කැමති ; මල් පැණියෙහි ලොල් වූ.නා.ප්ර. මී මැස්සා ; භෘංගයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1199 ← මධුලීහ මධුවන්ත් →